පාසල් සිසුන් සිය දිවි නසා ගැනීම වැලැක්වීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණනයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නියම කර තිබෙනවා.
එම මාර්ගෝපදේශ වල මූලික වශයෙන් දක්වා ඇත්තේ අද්‍යන ඉලක්ක කිරීම් තුල ලකුණු මත පදනම්ව පාසල් සිසුන් වෙන් කිරීම තහනම් වන බවයි.
එමෙන්ම සියලුම අධයාපන ආයතන තුල මනෝවිද්‍යාත්මක ආරක්ශණය සහ අධීක්ෂණය නියාමනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය













