නැවත පාසල් අරඹන දිනයේ වෙනසක් මෙතෙක් සිදු කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා.
රජයේ පාසල් එළඹෙන 16 වැනිදා අරඹන බවට අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වුවද පවතින තත්ත්වයන් සමාලෝචනය කර පාසල් අරඹන දිනයේ යම් වෙනසක් සිදුවුවහොත් එය නිල වශයෙන් දැනුම් දෙන බවයි නාලක කලුවැව මහතා වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්














