පාර්ලිමේන්තුවෙන් ලැබෙන මන්ත්‍රී වැටුප පුද්ගලිකව ලබා නොගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ ජනාධිපතිවරයා ඇතුලු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප පක්ෂ අරමුදලක් සදහා යොමු කරන බවයි.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දෙමින්.