Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

    පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

    2023-03-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඒ අනුව අද දෙවන දිනටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුලලේ ණය ලැබීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය ගැන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනවා.

    විපක්ෂය සිදු කළ ඉල්ලීමකට අනුවයි ඊයේ දිනයේදී මෙම විවාදය ආරම්භ කෙරුණේ.

    ජනාධිපතිවරයා මේ පිළිබද සිදු කළ කතාවේදී වැදගත්ම ලිපියක් සභාගත නොකල බවත්, අදාළ ලිපිය නොමැතිව විවාදය සිදු කර පළක් නොවන බවත් ඊයේ විවාදයේදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/HARSHA-EDIT.mp3

    මේ අතර රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව සහ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා.

    වෘත්තිය පුහුණු අධිකාරිය අද කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා.

    මේ අතර පාර්ලිමේන්තුවේ කාරක සභා දෙකකට අදළ සභාපතිවරැන් පත්කර තිබෙනවා.

    ඒ අනුව මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධුරය සදහා පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතායි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්කෙරැණා.

    ආශ්‍රීත පුවත්:  බැංකු පද්ධතිය දැඩි අවදානමක
    Harsha de Silva parliment
    පෙර පුව​තබන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් අද

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group