Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට
    • ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
    • මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
    • අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර
    • ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්
    • ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
    • ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාන් 130යි – පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්

    පාන් 130යි – පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්

    2024-07-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වීමත් සමග අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

    ඒ අනුව වැටලීම් අද සිට සිදුකරන අතර එහි අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා ප්‍රකාශ කළේ වෙළෙඳපොළේ, පවතින අඩු බර පාන් අලෙවි කරන වෙළන්දන් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලෙසයි.

    මේ අතර, පාරිභෝගික පෙරමුණේ සභාපති එන්. පී. කේ. වනිගසිංහ මහතා ප්‍රකාශ කළේ පාන් සඳහා පාලන මිලක් පැනවීම අත්‍යවශ්‍ය බවයි.
    කෙසේ වෙතත්, මේ වනවිට ගෑස්, විදුලිය සහ අමුද්‍රව්‍ය මිල සැළකිය යුතු ලෙස පහත වැටී ඇති පසුබිමක රුපියල් 10කින් පාන් මිල අඩු කළ ද තවමත් පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 140ක මිලකට බව ජනතාව පෙන්වා දෙනවා.

    පෙර පුව​තපොහොට්ටුවේ අපේක්ෂකයා කවුද? තීරණය අද
    ඊළඟ පුව​ත කෘෂිකර්මය නගා සිටුවන බව සජිත් කියයි

    සබැ​ඳි පුවත්

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group