ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
ඒ අනුව අදාළ දුම්රිය ඊයේ රාත්‍රියේ පීලිගත කර දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
උණුසුම් පුවත්
- නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
- වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
- අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
- දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
- පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
- අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
- නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්














