දේශපාල පක්ෂ නියෝජිතයින් ඊයේ දිනයේදී සිමා නිර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණ ගැසුණා .
එහිදී ඔවුන් සාකච්චා කර ඇත්තේ පළාත් පාලන ආයතන සිමා නිර්ණය පිළිබවයි .
මේ එම සාකච්චාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් පලකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල , එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර , ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතීඥ සුනිල් වටගල යන මහත්වරුන් .