Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුගේගොඩ මහා ජන හඬට සියල්ල සුදානම් – VIDEO –

    නුගේගොඩ මහා ජන හඬට සියල්ල සුදානම් – VIDEO –

    2025-11-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෙට දිනයේ මහා ජන හඬ රැළිය පැවැත්වෙන නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨය සහ අවට පරිශ්‍රයේ නිරීක්ෂණය සදහා පක්ෂ කිහිපයක දේශපාලන නියෝජිතයින් අද පැමිණ සිටියා .
    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජිව එදිරිමාන්න මහතා පැවසුවේ දැවැන්ත ජනකායක් හෙට දිනයේ මෙම රැලියට සහභාගී වන බවයි.

    මෙම අවස්තාව සදහා විපක්ෂයේ පක්ෂ රැසක දේශපාලන නියෝජිතයන්ද සහභාගී වී සිටියා .
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජිව එදිරිමාන්න , ජයන්ත කැටගොඩ , මෙන්ම පිවිතුරු හෙළ උරුමයේ සංස්කෘතික ලේකම් ශිරන්ත ජයලත් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී අජිත් නාරගල යන මහත්වරුන්ද මේ සදහා එක්ව සිටින ආකාරය දක්නට ලැබුණා .
    මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මෙම මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
    මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, නියෝජිතයන්, පාක්ෂිකයන් හා ඒ සදහා සහභාගි වන අතර මහජනතාවගේ ආරක්ෂාව සදහා මෙම විශේෂිත රථාවාහන සහ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබනවා.

    හෙට දිනයේ දහවල් පටන් නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ වටරවුම දක්වා වූ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතයි.
    එම කාලය තුළ රියැදුරන්ට සහ මහජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    මේ අතර හෙට දිනයේ පැවැත්වෙන මෙම රැලිය පිලිබදව වී නිව්ස් අපි ජනතාවගෙන් විමසීමක් කළා .

     

    ආශ්‍රීත පුවත්:  ෂැන්ෂාන් සුළි කුණාටුව ගැන ජපානයට අනතුරු අඟවයි
    #sri lanka #vfm news Current Affairs maha jana handa nugegoda Sinhala News srilankapolitical
    පෙර පුව​තජනපතිගෙන් රටම එකට අරමුණ ගැන පැහැදිලි කිරීමක් ! – VIDEO –
    ඊළඟ පුව​ත ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් රතු එළි !

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group