Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

    නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

    2025-10-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා .

    අද (23) පස්වරු 4 සිට හෙට (24) පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ .

    අනතුරු ඇඟවීම් මට්ටම 1 ලෙස බදුල්ල දිස්ත්‍රික්කය හල්දුම්මුල්ල, ⁠පස්සර කොළඹ දිස්ත්‍රික්කය සීතාවක , ⁠පාදුක්ක ගාල්ල දිස්ත්‍රික්කය නෙළුව , ⁠යක්කලමුල්ල කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය , ⁠හොරණ , ⁠පාලින්දනුවර , ⁠බුලතිසිංහලමහනුවර දිස්ත්‍රික්කය ⁠දෙල්තොට , ⁠දොළුව , ⁠උඩුනුවර , ⁠උඩපලාත, ⁠පාතදුම්බර , ⁠පාතහේවාහැට , ⁠ගග ඉහල කෝරළය , ⁠පස්බාගෙ කෝරළය යන ප්‍රදේශ සඳහා නායයාම් අනතුරු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

    එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කය ⁠රුවන්වැල්ල , ⁠වරකාපොල , ⁠බුලත්කොහුපිටිය , ⁠ගලිගමුව කුරුණෑගල දිස්ත්‍රික්කය රිදීගම ,⁠අලව්ව , ⁠නාරම්මල, ⁠මල්ලවපිටිය
    මාතලේ දිස්ත්‍රික්කය රත්තොට , ⁠යටවත්ත , ⁠උකුවෙල , ⁠පල්ලෙපොල , ⁠ලග්ගල ,⁠නාඋල ,⁠අඹන්ගග කෝරළය මාතර දිස්ත්‍රික්කය වැලිපිටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කය අඹගමුව , ⁠හගුරන්කෙත , ⁠වලපනේ රත්නපුර දිස්ත්‍රික්කය ⁠ඉඹුල්පෙ , ⁠කිරිඇල්ල , ⁠කුරුවිට , ⁠අයගම යන ප්‍රදේශ සඳහන්.

    අනතුරු ඇඟවීම් මට්ටම 2 ලෙස ගාල්ල දිස්ත්‍රික්කය ⁠නාගොඩ ,⁠ඇල්පිටිය , ⁠බදදේගම කළුතර දිස්ත්‍රික්කය වලල්ලාවිට,මහනුවර දිස්ත්‍රික්කය යටිනුවර, ⁠උඩුදුම්බර කෑගල්ල දිස්ත්‍රික්කය කෑගල්ල , ⁠මාවනැල්ල , ⁠යටියන්තොට , ⁠අරණායක , ⁠දෙහිඹ්විට, ⁠රඹුක්කන සහ රත්නපුර දිස්ත්‍රික්කය කලවාන, ⁠ඇහැළියගොඩ , ⁠රත්නපුර යන ප්‍රදේශයන් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    පෙර පුව​තබැකෝ සමන්ට අයත් අධිසුඛෝපභෝගි බස් රථ දෙකක් අල්ලයි
    ඊළඟ පුව​ත දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කරයි

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group