Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි.
    • දුම්රිය වර්ජනය අවසන්
    • ප්‍රදේශ රැසක වර්ෂාපතනයේ ඉහළ යාමක්
    • සෞදියේ ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඩුවම
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව තේරීම් කාරක සභාවට විරුද්ධ නම් විපක්ෂය කළ යුතු දේ මෙන්න

    නව තේරීම් කාරක සභාවට විරුද්ධ නම් විපක්ෂය කළ යුතු දේ මෙන්න

    2023-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂය විරුද්ධ වන්නේ නම් අවම වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 113 දෙනෙකුගේ විරුද්ධත්වය ඒ සඳහා පෙන්විය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    පාර්ලිමෙන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයක හෝ කණ්ඩායමක මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු කමිටුවක සභාපතීත්ව හෝ සමාජාකත්වය දැරීමේ අයිතියක් තිබෙන බවත් ඔහු සදහන් කළා .

    රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීම සඳහා වන කමිටුවේ පත් කිරීම් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ඇත්නම් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් විපක්ෂය පෙන්වා දිය යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා .

    මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා .

    http://vnews.lk/wp-content/uploads/2023/07/RANJITH-SIYABALAPIYTA-EDIT-.mp3

    මේ අතර රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය පක්ෂය සහ ජාතික ජන බලවේගය ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

    4 දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ කාරක සභාවේ නව දෙනෙක්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු වනවා.

    ඉතිරි පස් දෙනා විපක්ෂය නියෝජනය කරනු ලබනවා.

    ආර්ථික බංකොලොත් භාවයට හේතු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතායි.

    ඔහු එම කමිටුවට පත් කිරීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී පසුගියදා කතානායකවරයාට සිය විරෝධය පළ කළා .

     

    පෙර පුව​තඋසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට
    ඊළඟ පුව​ත මෛත්‍රී‌ට සහ හිටපු ආරක්ෂක ප්‍රධානීන්ට වන්දි මුදල් ගෙවීමට තිබු කාලය අදින් අවසන්

    සබැ​ඳි පුවත්

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට

    “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි.

    දුම්රිය වර්ජනය අවසන්

    ප්‍රදේශ රැසක වර්ෂාපතනයේ ඉහළ යාමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට

    2026-09-19

    “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි.

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group