Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දේශීය ආදායම් එකේ ලොක්කෙක් අල්ලස් නිසා කොටුවෙයි

    දේශීය ආදායම් එකේ ලොක්කෙක් අල්ලස් නිසා කොටුවෙයි

    2025-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    ඒ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

    අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා දේශීය ආදායම් දොපර්තමේන්තු කාර්යාලයේදී අද(07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ පිළිය්නදල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිදු කරන ලද පැමිණිල්ලක් අනුවයි.

    අදාළ නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් ව්‍යාපාරිකයට අයත් දෙමටගොඩ, කොළොන්නාව මාර්ගයේ පවත්වාගෙන යනු ලබන ආයතනයක 2025 වර්ෂයට අදාළ බදු නිශ්කාශන වාර්තාව නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

    කෙසේ වෙතත් පසුව එම මුදල රුපියල් පනස් දහසක් දක්වා අඩු කරගෙන ඇති අතර ඉන් රුපියල් 42000ක මුදලක් ව්‍යාපාරිකයා විසින් පසුගිය දා අදාළ නියෝජ්‍ය කොමසාරිස්වරයාට ලබාදී තිබෙනවා.

    ඉතිරි රුපියල් අට දහසක මුදල ලබාගැනීමට යාමේදී සැකකරු අද දින අත්ඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් හිටපු පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙකු සමග හතරක් අල්ලයි
    arrest Inland Revenue Department
    පෙර පුව​තළමුන් දෙදෙනෙක් උමා ඔයට බිළි
    ඊළඟ පුව​ත ඔක්තෝබර් 01 සිට ඩිජිටල් සේවා බදු වැටෙන අංශයන් මෙන්න

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group