දින 04ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීනුවන් 150 දෙනෙකු නිදහස් කිරීමට ද මෙහිදී තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

අදාළ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ දිනකට ආධාර ට්‍රක් රථ 300ක් ගාසා තීරයට ඇතුළු කිරීමට ද මේ වන විට අවසර දී ඇති බවයි .

WhatsApp Group

Skip to content