තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අදයි.

ඒ අනුව අද දිනයේදීද රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමය අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ රථවාහන 4ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා ලබා දී ඇති කාලය තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content