තායිලන්තය සහ කාම්බෝජය අතර උද්ගතව ඇති යුධමය වාතාවරණය හේතුවෙන් දෙරට අතර දේශසීමා වසා දමා තිබෙනවාග
යුධ ගැටුම් හේතුවෙන් තායිලන්තයේ සිවිල් වැසියන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයිග
තායිලන්තයේ ගම්මානයක් වෙත කාම්බෝජය විසින් රෝකට් ප්‍රහාර සිදු කර ඇති බවයි තායිලන්ත හමුදාව චෝදනා කරන්නේග
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට තායිලන්තය කාම්බෝජය සමගින් ඇති සියලුම සබදතා අත් හිටුවා ඇති බවයිග
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














