තම රටට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වූ බව ස්වීඩන අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් මහතා පවසනවා.
ඔහු ඒ බව සදහන් කර ඇත්තේ, ත්‍රස්ත තර්ජනයක් හේතුවෙන් ආරක්ෂණ මට්ටම ඉහළ දැමීමෙන් පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.
ස්වීඩන ආරක්ෂක සේවය පවසන්නේ, සිය රට මේ වනවිට ත්‍රස්ත ඉලක්කයක් බවට පත් වී ඇති බවයි.