Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු හෙට සිට IPL තරග බිමට

    තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු හෙට සිට IPL තරග බිමට

    2023-04-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.96 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හෙට දිනයේදී චෙන්නායි කණ්ඩායමේ සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

    ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ඊයේ දිනයේ දී අවසන් වීමත් සමගයි.

    ඒ අනුව ලබන 12 වැනිදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ඔවුන් දෙදෙනා සලකා බැලීමට චෙන්නායි කණ්ඩායමට හැකි වනු ඇති.

    එමෙන්ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිදු හසරංග ද හෙට දිනයේදී බැංගලෝර් සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

    ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක ද ඉදිරි දිනකදී එම කණ්ඩායම සමග එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ .

    ආශ්‍රීත පුවත්:  වනිදු හසරංග ඇමරිකානු විස්සයි 20 ලීග් තරගාවලියකට එක්වෙයි
    Sri Lankan fast bowler Mahish Thiekshana and fast bowler Matisha Pathirana are scheduled to join the squad of the Chennai team tomorrow. Wanidu Hasaranga
    පෙර පුව​තඑක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට කැබිනට් අනුමැතිය
    ඊළඟ පුව​ත හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හදුනා ගැනීමට ඉරානය ගත් තීරණය

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group