ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා.
එහි සභාපති ලෙස ඩබ්ලිව්.සුධර්මා කරුණාරත්න මහත්මිය පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකන්දු, සහ ඒ.ජී. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරුන්.
උණුසුම් පුවත්
- දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්











