කොවිඩ් ආසාදිත පුද්ගලයින් 10දෙනෙකු ඊයේ (14) දිනයේදී වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,293ක් වනවා.

WhatsApp Group

Skip to content