Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තම නැගණිය දූෂණය කිරීමට ඉඩ නොදුන් පුතා පියාගේ පිහි පහරින් අවසන් ගමන් යයි

    තම නැගණිය දූෂණය කිරීමට ඉඩ නොදුන් පුතා පියාගේ පිහි පහරින් අවසන් ගමන් යයි

    2023-07-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.96 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අභිරහස් ලෙස කපා කොටා 30 හැවිරිදි තම පුතු ඝාතනය කර වගා ලිදකට දමා සාක්ෂි වසම් කරමින් සිටි නරුම පියෙකු දීර්ග විමර්ශනයකින් පසු නීතියේ රැහැනට ඊයේ(24) සවස හසු කර ගත් බව කැබිතිගොල්ලෑව කොටිඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසනවා.

    මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ 54 හැවිරිදි දිවුල්ලෑව, කුඩාපට්ටිය, කහටගස්දිගිලිය යන ලිපිනයේ පදිංචි උපුල් පියන්ත නැමැති නරුම පියෙකි.

    2022 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වන දින දිවුල්ලෑව, කුඩාපට්ටිය ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදු කර තිබුණි.

    එම ප්‍රදේශයේ පැවැති බණ පිංකම් මාලාවකට සහභාගි වෙමින් අනතුරුව නිවසට පැමිණෙමින් සිටි මිය ගිය අමිල පියන්ත නැමති තරුණයා තම නරුම පියා විසින් කිහිප වතිවකම ඝාතනය කිරීමට උත්සහ දරා ඇති බව අපරාධ විමර්ශන කාර්යංශයේ මූලික විමර්ශණ වලින් හෙලිව තිබෙනවා.

    එම වෛරයට මූලික වී ඇත්තේ තම නැගෙණිය මෙම නරුම පියා විසින් බලහත් කාරයෙන් අතවරයට ලක් කිරීම බලා සිටීමට නොහැකිව පියාට විරුද්ධව මෙම පුතා විසින් හඩක් නැගීම හේතුවෙනි. ඒ වන විටත් මෙම නරුම පියා තම දියණියත් කිහිප වතාවක්ම බලහත්කාරයෙන් අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු අණාවරණය වූ බව පොලිසිය අප සමග පැවසුවා.

    2022 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වන දින මෙම ගම්මානයේ විහාරස්ථානයක බණ පිංකම් මාලාවක් පැවැත් වුණ අතර මෙම බණ පිංකම් මාලාව අවසන් වී අතුරු මාර්ගයෙන් නිවස කරා පැමිණි අමිල පියන්ත නැමැති තරුණයාගේ ගෙල සහ උදරය තියුණු ආයුධයකින් කිසියම් පුද්ගලයෙකු විසින් කපා කොටා ඝාතනය කර අසල පාලු වගා ලිදකට දමා තිබියදී 2022.09.05 වන දින එම සිරුර පොලිසියට හමු වී ඇත.

    අනතුරුව සිදු කළ විමර්ශණ වලින් නිසි තොරතුරක් අණාවරනය කර ගරනීමට නොහැකිව සාක්ෂි මියයමින් තිබූ මෙම අභිරහස් මරණයේ ඝාතකයා පිළිබඳ සෙවීමට කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි කැබිතිගොල්ලෑව කොටිඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පො.ප බී.එස්. චන්ද්‍රසිරි මහතා ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

    එම විමර්ෂණ අනුව මෙම ඝාතකයා මියගිය තරුණයාගේ සහ අපයෝජනයට ලක් වූ දියණියගේ පියා බවට තොරතුරු ආනාවරණය වී තිබෙනවා.

    අනතුරුව සැකකරු දිවුල්ලෑව, කුඩාපට්ටිය, කහටගස්දිගිලිය යන ලිපිනයේ පිහිටි නිවසෙදීම පෙරේදා(24) සවස අත් අඩංගුවට ගෙන ඊයේ (25) දින කහටගස්දිගිලිය මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (27 වැනි දින) නඩුව නැවැත කැදවන දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කර ඇත.

    පෙර පුව​තමීගමුව දැරියක් අතුරුදයන් – දැක්කොත් කියන්න
    ඊළඟ පුව​ත දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group