Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි

    2026-11-27

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
    • ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, නොවැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තද සුළං සහ රලු මුහුද සම්බන්ධයෙන් නිවේදනයක්

    තද සුළං සහ රලු මුහුද සම්බන්ධයෙන් නිවේදනයක්

    2026-08-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තද සුළං සහ රළු මුහුද ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනය අද දින රාත්‍රී 10.30 දක්වා තවදුරටත් වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ධීවරයින් ඒ පිළිබද අවදානයෙන් කටයුතු කරන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

    ආශ්‍රීත පුවත්:  අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    Department of Meteorology Fisheries and shipping Galle and Hambantota Sea areas from Puttalam to Pottuvil via Colombo Sea areas may be rough or very rough at times Strong winds and rough seas Wind speed in sea areas
    පෙර පුව​තරාගම අවට ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය
    ඊළඟ පුව​ත ඇල්ජීරියාවේ බිහිසුණු බස් අනතුරක්

    සබැ​ඳි පුවත්

    මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    LIVE 🔴 Budget 2027 – Committee Stage - Day 12 පාර්ලිමේන්තු සජීවී විකාශය LIVE
    LIVE 🔴 Budget 2027 – Committee Stage - Day 12 පාර්ලිමේන්තු සජීවී විකාශය
    2026-11-27
    කස්සප හිමි ඇප අරගෙන එළියට එනකොට අනුරාධපුරේ අලුත් සෙට් එකක් වැඩ අල්ලයි
    කස්සප හිමි ඇප අරගෙන එළියට එනකොට අනුරාධපුරේ අලුත් සෙට් එකක් වැඩ අල්ලයි
    2026-11-27
    ජනාධිපතිතුමා වෘත්තීය සමිති වලට දැම්ම සද්දෙට ගුරු සංගම් වලට නහුතෙට නගියි
    ජනාධිපතිතුමා වෘත්තීය සමිති වලට දැම්ම සද්දෙට ගුරු සංගම් වලට නහුතෙට නගියි
    2026-11-27
    ජාත්‍යන්තරයෙන් සුබ පණිවුඩේ එයි
    ජාත්‍යන්තරයෙන් සුබ පණිවුඩේ එයි
    2026-11-27
    එසැණ පුව​ත්

    මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි

    2026-11-27

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    LIVE 🔴 Budget 2027 – Committee Stage - Day 12 පාර්ලිමේන්තු සජීවී විකාශය LIVE
    LIVE 🔴 Budget 2027 – Committee Stage - Day 12 පාර්ලිමේන්තු සජීවී විකාශය
    2026-11-27
    කස්සප හිමි ඇප අරගෙන එළියට එනකොට අනුරාධපුරේ අලුත් සෙට් එකක් වැඩ අල්ලයි
    කස්සප හිමි ඇප අරගෙන එළියට එනකොට අනුරාධපුරේ අලුත් සෙට් එකක් වැඩ අල්ලයි
    2026-11-27
    ජනාධිපතිතුමා වෘත්තීය සමිති වලට දැම්ම සද්දෙට ගුරු සංගම් වලට නහුතෙට නගියි
    ජනාධිපතිතුමා වෘත්තීය සමිති වලට දැම්ම සද්දෙට ගුරු සංගම් වලට නහුතෙට නගියි
    2026-11-27
    ජාත්‍යන්තරයෙන් සුබ පණිවුඩේ එයි
    ජාත්‍යන්තරයෙන් සුබ පණිවුඩේ එයි
    2026-11-27
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group