ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

පසුගිය 19 වනදා සිට 25 වනදා දක්වා ගත වූ සතිය තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 926ක්.

ඊට පෙර සතිය තුළදී ඩෙංගු රෝගීන් 968 ක් වාර්තා වු බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

WhatsApp Group

Skip to content