නිවාඩුවක් ගතකිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිය බිරිඳ සමග ඩුබායි රාජ්‍යය කරා පිටව ගොස් තිබිණා.
එම සංචාරයෙන් පසුවයි ඔහු මෙලෙස යළි දිවයිනට පැමිණ ඇත්තේ.













