ජෝර්දානයේ ටික් ටොක් සමාජ ජාලා මාධ්‍ය යෙදවුම තාවකාලික තහනම් කර තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධව ඇති වූ විරෝධතාවලදී පොලිස් නිලධාරියෙකු මිය යාමත් සමග මෙම තීරණයට එළැඹ තිබේන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එරට බලධාරීන් පෙන්වා දී ඇත්තේ, විරෝධතාකරුවන් මෙම ටික් ටොක් යෙදවුම ප්රචණ්ඩත්වය පැතිරවීම සඳහා අවභාවිත කරන බවයි.
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව විරෝධය පළ කරමින් ට්‍රක් රථ රියැදුරන් විරෝධතා පැවැත් වූ අතර,ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ද භාවිතා කලා .