Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජැෆ්නා කිංග්ස් – LPL අවසන් තරගයට

    ජැෆ්නා කිංග්ස් – LPL අවසන් තරගයට

    2022-12-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    Jaffna Kings කණ්ඩායම අඛණ්ඩව තුන්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

    මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි 02ක් පැවති අතර එම තරගාවලි දෙකේම ජයග්‍රාහී කණ්ඩායම වූයේ ද Jaffna Kings කණ්ඩායමයි.

    Jaffna Kings සහ Kandy Falcons  අතර ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය හිමි වීමත් සමග පළමුව පන්දුවට පහරදීමට Kandy Falcons කණ්ඩායම තීරණය කළා.

    ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 143 ක්.

    පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ  Jaffna  කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග පන්දුවාර 11ක්

    අවසානයේ කඩුලු 03ක් දැවී සිටියදී ලබා ගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි.

    පසුව ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව Jaffna Kings කණ්ඩායමට ජය හිමි වූයේ ලකුණු 24කින්.

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගයේ ජය වාර්තා කිරීමට කලම්ඹු ස්ටාර්ස් කණ්ඩායම සමත්වුනා.

    කලම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති එම තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාදවී ආරම්භ කෙරුණා. ඒ එක් කණ්ඩායමක් පන්දුවාර 18කට සීමා කරමින්.

    කාසියේ වාසිය දිනාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුයැවීමටයි.

    ඒ අනුව නියමිත පන්දුවාර 18 අවසානයේ කඩුලු 09ක් දැවී ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 108ක් රැස් කරනු ලැබුවා.

    කලම්බු ස්ටාර්ස් පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

    Jaffna Kings - LPL final
    පෙර පුව​තනව කොවිඩ් රැල්ලක්
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group