ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඒ සදහා සාමාජිකයින් 15 දෙනෙකු පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර තිබෙනවා.

එමෙන්ම මීට පෙර එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතායි.

මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ සභාපති ධුරය හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content