තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳාහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද උදෑසන දිවයිනට පැමිණියා.
පසුගිය මැයි මස 4 වන දා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියා.
එහිදි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තෙවන චාල්ස් රජු මෙන්ම පොදු රාජ්ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුවකට ද එක් වුණා.