ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය පිළිබද පැහැදිලි කරමින් ලිපියක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කළ කරුණකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

මෙහිදි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් රට නොමග යවන ප්‍රකාශ සිදු කළ බවයි.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-EDIT-6.mp3?_=1

ඒ සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/11/SUSIL-EDIT-02-1.mp3?_=2

එහිදි අදාළ කරුණු සම්බන්ධයෙන් කතානායකවරයා මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා.

https://www.vnews.lk/storage/2023/11/MAHINDA-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content