ජනතාව පක්ෂ පිළිබදව පිල්බෙදිමින් පුද්ගලයින් සමග ගැටුම් ඇතිකර ගත්තද පාර්ලිමේන්තුවේ සමාජීකයින් සියලු දෙනාම මිත්‍රයින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .
ජන රැලියක් අමතමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට ලබදෙන වරප්‍රසාද සියල්ලක්ම ජනතාව වෙනුවෙන් කප්පාදු කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.