චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400 කට ආසන්න වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ, පසුගියදා මෙරටට ගංවතුර ආපදා කටයුතු වෙනුවෙන් ලබා දුන් ආධාරයට අමතරව බවයි චීන තානාපති කාර්යාලය සිය නිල ඞ ගිණුමෙහි සඳහන් කර තිබෙන්නේ.