Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැම්බියාවේ ළමා මරණ ගැන දැනුම්දීමක්

    ගැම්බියාවේ ළමා මරණ ගැන දැනුම්දීමක්

    2022-12-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගැම්බියාවේ ළමා මරණවලට සම්බන්ධ කැස්ස සිරප් හතර සිය පිරිවිතරයන්ට අනුකූල වූ බව ඉන්දියාව ප්‍රකාශ කරනවා.

    ඉන්දීය රජයේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය – සිරප්වලට දොස් පැවරීම පිළිගත නොහැකි බවයි.

    කෙසේ වෙතත් අවදානම් තත්ත්ව පිළිබඳ අනතුරු ඇඟවීම් තම මුලික කාර්යයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද සිරප් අලෙවිය නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්තෝම්බර් මාසයේදී උපදෙස් ලබා දී තිබුනා.

    ජුලි මස අගදී ගැම්බියාවේ වෛද්‍ය බලධාරීන් විසින් වයස අවුරුදු පහට අඩු ළමුන් අතර උග්‍ර වකුගඩු ආබාධ ප්‍රවනතාවක් පිලිබඳ අනාවරණ කළා.

    මෙම තත්වය හමුවේ ළමුන් 70 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි ගැම්බියා රජය ප්‍රකාශ කළේ.

    ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මෙම මරණ ඉන්දියානු සමාගමක් විසින් සාදන ලද කැස්ස සිරප් හතරක ප්‍රතිඵල බවයි.

    ඉන්දියානු නිෂ්පාදන හතරෙහි සාම්පල පරීක්ෂා කර ඇති අතර ඒවා දරුවන්ට අහිතකර බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා තිබෙනවා.

    උතුරු හර්යානා ප්‍රාන්තයේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය නතර කරන ලෙස ඉන්දියානු රජයද ඒ අනුව නියෝග කර තිබුනා.

    කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා ඉන්දියාවේ ඖෂධ පාලක ජනරාල් ආචාර්ය වී.ජී. සෝමනි, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපියක් යවමින් කියා සිටියේ, රජයේ රසායනාගාරයකදී තමන් විසින් පරීක්ෂා කරන ලද සාම්පලවල දූෂිත සංයෝග හමු නොවූ බවයි.

    එම පරීක්ෂණ ප්‍රතිඵල ඉන්දීය විශේෂඥ මණ්ඩලයක් විසින් තවදුරටත් විමර්ශනය කරමින් පවතින බවද ලිපියෙන් දක්වා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  කෝවිඩ් පිළිබඳ අනතුරු ඇඟවීමක්
    Child Mortality in The Gambia Government of India
    පෙර පුව​තස.ජ.බ. යෙන් ජ.වි.පෙ.ට අභියෝගයක්
    ඊළඟ පුව​ත පාපන්දු ලෝක කුසලානයට ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අද ගැටෙයි – තුන්වන තැන ක්‍රො ඒෂියාවට

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group