ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කල වෙඩි තැබිමෙන් තවත් අයෙකු මිය ගොස් තිබෙනවා .

මිය ගොස් ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ,වදුල්ලවත්ත මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 32 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේදීම මිය ගියා.

එහිදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද අලුයම මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ.

WhatsApp Group

Skip to content