ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කල වෙඩි තැබිමෙන් තවත් අයෙකු මිය ගොස් තිබෙනවා .
මිය ගොස් ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ,වදුල්ලවත්ත මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 32 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේදීම මිය ගියා.
එහිදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද අලුයම මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ.
උණුසුම් පුවත්
- ආරුගම්බේදී උඩුකය නිරුවතින් ගිය තායි කතට අධිකරණය දුන් දඬුවම
- සජබය සහ මාලිමාව එක්වූ බේරුවල සභාවේ කතාව මෙන්න
- කොළඹ සුරපුරයක් කරන කමිටුවට අගමැතිනියත් එයි
- අලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
- බන්ධනාගාර රැඳවියන් ඇමති ඉස්සරහා ශිල්ප දක්වයි
- නිශාන්ත වික්රමසිංහට ඇප
- දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- නිර්දේශ ක්රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා