ග්‍රහලෝක පහක් එක පෙළට දැකබලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද රාත්‍රියේ උදාවනවා.
ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ යුරේනස් බටහිර අහසේ සූර්යා බැසයාමෙන් පසු දැකගත හැකිවනු ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.
තවත් වසර 40 කටවත් මෙවැනි සිදුවීමක් දැකබලා ගැනීමට නොහැකි වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.