මිල්කෝ සමාගම කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මිල්කෝ සමාගම කිසිදු අවස්ථාවක විගණනයට ලක්ව නොමැති බවයි.

මිල්කෝ සමාගමේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී මිල්කෝ සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content