Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි

    2026-11-27

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
    • ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, නොවැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෘෂි අස්වැන්න රැගෙන යන මාර්ග සංවර්ධනය කිරීම ඇරඹෙයි

    කෘෂි අස්වැන්න රැගෙන යන මාර්ග සංවර්ධනය කිරීම ඇරඹෙයි

    2025-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගොවි සංවිධාන දහසකට වැඩ දහසක් මුල්කර ගනිමින් ගොවි ජනතාවගේ කෘෂි අස්වැන්න රැගෙන යන මාර්ග සංවර්ධනය කිරීම පොළොන්නරුවෙන් ආරම්භ කෙරුණා.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී කලාපයට අයත් ගොවි බිම්වල සිට වෙළඳපලට අස්වැන්න රැගෙන එන මාර්ග රැසක් අබලන්වීම නිසා ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා.

    ඔවුන්ට සහනයක් වෙමින් මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද බී 6 යටතේ පවතින මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු  කෙරුණා.

    වසර ගණනාවක් පුරා මෙම මාර්ග අබලන්වීම නිසා ජනතාවට ආර්ථික වශයෙන් ද ගැටලු රැසකට මුහුණදීමට සිදුවුණා.

    පෙර පුව​තජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත මීළඟ කැබිනට් මණ්ඩලයට

    සබැ​ඳි පුවත්

    මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    කාලගුණයෙන් රටම කම්පා වෙන අසුභ ආරංචියක්
    කාලගුණයෙන් රටම කම්පා වෙන අසුභ ආරංචියක්
    2026-11-29
    මහින්ද ජයසිංහ හෙට ඔයාට Sorry.කොම් වෙනවා
    මහින්ද ජයසිංහ හෙට ඔයාට Sorry.කොම් වෙනවා
    2026-11-29
    රටේම ගුරුවරු හෙට ලෙඩ වෙන්න හදද්දී අගමැතිනිය පාසල් දරුවන් ලඟට යයි
    රටේම ගුරුවරු හෙට ලෙඩ වෙන්න හදද්දී අගමැතිනිය පාසල් දරුවන් ලඟට යයි
    2026-11-29
    අනුරගේ ෆොටෝ එකත් අරගෙන ගුරු වර්ජනයට  විරුද්ධව බගවන්තලාවේ ගුරුවරු පාරට බහි
    අනුරගේ ෆොටෝ එකත් අරගෙන ගුරු වර්ජනයට විරුද්ධව බගවන්තලාවේ ගුරුවරු පාරට බහි
    2026-11-29
    එසැණ පුව​ත්

    මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි

    2026-11-27

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    කාලගුණයෙන් රටම කම්පා වෙන අසුභ ආරංචියක්
    කාලගුණයෙන් රටම කම්පා වෙන අසුභ ආරංචියක්
    2026-11-29
    මහින්ද ජයසිංහ හෙට ඔයාට Sorry.කොම් වෙනවා
    මහින්ද ජයසිංහ හෙට ඔයාට Sorry.කොම් වෙනවා
    2026-11-29
    රටේම ගුරුවරු හෙට ලෙඩ වෙන්න හදද්දී අගමැතිනිය පාසල් දරුවන් ලඟට යයි
    රටේම ගුරුවරු හෙට ලෙඩ වෙන්න හදද්දී අගමැතිනිය පාසල් දරුවන් ලඟට යයි
    2026-11-29
    අනුරගේ ෆොටෝ එකත් අරගෙන ගුරු වර්ජනයට  විරුද්ධව බගවන්තලාවේ ගුරුවරු පාරට බහි
    අනුරගේ ෆොටෝ එකත් අරගෙන ගුරු වර්ජනයට විරුද්ධව බගවන්තලාවේ ගුරුවරු පාරට බහි
    2026-11-29
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group