Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුඹුරේ ජල ගැටලුවට උදළු පහරින් පිළිතුරු – නැන්දා මරුට

    කුඹුරේ ජල ගැටලුවට උදළු පහරින් පිළිතුරු – නැන්දා මරුට

    සජිත ගයාන් - මැදවච්චිය
    2023-01-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පිරිමි පුද්ගලයකු විසින් එල්ල කරන ලද උදළු පහරකින් කාන්තාවක් මියයාමේ පුවතක් කහටගස්දිගිලිය, ඊතළවැටුණු වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    ප්‍රදේශයේ වී වගාකළ කුඹුරකට ජලය සපයමින් සිටියදී අදාළ පිරිමි පුද්ගලයා සහ මියගිය කාන්තාව අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙලෙස පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    පිරිම පුද්ගලයා එල්ල කරන ලද උදළු පහරින් අදාළ කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කහටගස්දිගිලිය පොලිසිය පවසන්නේ.

    මෙලෙස මියගොස් ඇත්තේ ජමාල්දීන් රහුමා උම්මා නමැති ඊතලවැටුණුවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක්.

    ඊයේ(03) සවස 06.00 ට පමණ මෙම සැකකරු කුඹුරට ජලය සපයමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණි යාබද කුඹුරු හිමි කාන්තාවක් සමග වතුර හැරවීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පවසමින් බහින් බස්වීමක් සිදුව ඇති බව අනාවරණ වී තිබෙනවා.

    එහිදී මියගිය කාන්තාවගේ ඔලුවේ පිටුපසට මෙම සැකකරු උදැල්ලෙන් පහරදී මෙන් අනතුරුව කාන්තාව එම ස්ථානයේම ඇද වැටී මිය ගොස් තිබෙනවා.

    සිද්දියෙන් පසු එම ඝාතනය සිදුකළ තැනැත්තා කහටගස්දිගිලිය පොලිස් ස්ථානයට පැමිණ තමා අතින් සිදු වූ වරද පිළිබඳව පාපොච්චාරණය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අනතුරුව කහටගස්දිගිලිය පොලිසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මියගිය කාන්තාවගේ සහෝදරයාගේ දියණියගේ ස්වාමිපුරුෂයා වන මොහොමඩ් ඉල්ලියාස් මොහොමඩ් සදාත් නමැති ඊතලවැටුණුවැව මහපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරු අද(04) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

     

     

    පෙර පුව​තඋතුරු කොරියානු නායකයාගෙන් දැඩි තීරණයක්
    ඊළඟ පුව​ත චාමික කරුණාරත්න ගිවිසුම් ගතවෙයි

    සබැ​ඳි පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group