බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පිලිපීනයට බලපා ඇති Ewiniar කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම Ewiniar කුණාටුවේ බලපෑමෙන් එරට ප්‍රදේශ රැසක ජල ගැලීම්, නාය යෑම් ඇතුළු ආපදා තත්වයන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.