කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ පෙනහලු ආශ්‍රීතව දරුවන්ට පවතින රෝගී තත්ත්වයන් ද ඉහළ යාමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

මේ හේතුවෙන් දරුවන් පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන ලෙස දෙමාපියන්ට දැනුම් දෙනවා.

 

WhatsApp Group

Skip to content