කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා ලීටර් මිලියන 1.1ක් ලබා දී තිබෙනවා.
ඒ අනුව බලාගාරයේ මෙහෙයුම් කටයුතු හෙට දිනය දක්වා පවත්වාගෙන යා හැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
නැප්තා ලබා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතිනවා.
උණුසුම් පුවත්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්














