ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත කාන්තා පන්දු වාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබෙනවා.

මේ අනුව ලෝරා වුල්වර්ට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 18 හැවිරිදි ශෙෂ්නි නයිදු ද සංචිතයට ඇතුළත් කර ඇති අතර 20 හැවිරිදි අයේන්දා ලූබි ද සංචිතයට නම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content