Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කරඬු ඇත්තු එළිදැක්වෙයි.

    කරඬු ඇත්තු එළිදැක්වෙයි.

    2023-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.15 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් රචිත ‘කරඬු ඇත්තු’ නවකතාව ඉතාලියේ රෝම නගරයේ ට්‍රිසියානෝ සිනමා ශාලාවේ දී ජනගත කෙරිණි. එහි පැවති ‘වස්තු’ නමැති සාහිත්‍ය කලා උත්සවයේ දී මෙම කෘතියේ දොරට වැඩුම සිදු වූ අතර මෙම නවකතාවෙන් කාන්තාවක සිය පෙම්වතාට, සැමියාට දක්වන අසීමිත ආදරයක් ගැන හා එහි දී ඇය රැවටීමකට ලක් ව ඇති බව දැනගැනීමෙන් පසු ඇය මුහුණ දෙන සංකීර්ණතාවයන් පිළිබඳ වත් විවරණයක් සිදු කර ඇති අතර කතාවේ යටිපෙළින් දිවෙන්නේ දේශපාලන විමසුමකි.

    ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික පාඨකයන්ට අන්තර්ජාලය හරහා ‘අන්තර්ජාල යෙදුමක්’ මගින් මිල දී ගැනීමට හැකි වන මුල් ම කෘතිය ලෙසින් ද සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දුටු මෙම ‘කරඬු ඇත්තු’ නවකතාව, සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා සහ කර්තෘවර ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් මෙම අවස්ථාවේ දී හඳුන්වා දෙනු ලැබිණ. මෙම අවස්ථාවට ඉතාලියේ ඉන්දියානු තානාපතිනි ආචාර්ය නීනා මල්හෝත්‍රා මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.

    මහා සංඝරත්නය, ඉතාලියේ චීන තානාපති ග්වාන්ග් ඩේෆු, ඉතාලියේ මියන්මාර් තානාපතිනී චෙම්වේ කයින් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය. තව ද ශ්‍රී ලාංකික ප්‍රවීණ ලේඛකයින් වන මොහාන් රාජ් මඩවල, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, මංජුල සේනාරත්න යන කලාකරුවන් ඇතුළු සම්භාවනීය පිරිස් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

    පෙර පුව​තසංචාරකයින්ගෙන් ආරුක්කු නවය පාලමෙහි බිංගෙයට හානි
    ඊළඟ පුව​ත කුරුණෑගලින් කොළඹට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සැමරුම

    සබැ​ඳි පුවත්

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    Mrs World 2025 2nd Runner up

    ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group