එසැණ
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
යෝජිත සාම සැලැස්මේ දක්වා ඇති මූලික ඉවත්වීමේ සීමාවට ඊශ්‍රායලය එකඟ වීමෙන් පසු, හමාස් සංවිධානයේ ප්‍රතිචාරය සඳහා තමන් බලා සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
දිවයිනේ බොහෝ පළාත්වලට සවස් කාලයේ වැසි
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයක්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.…
ටී-56 ගිනි අවියක් සහ පතරොම් සහ පහක් මාට්ටු
ටී-56 ගිනි අවියක් එම පතරොම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පස් දෙනෙක් කොල්ලුපිටිය පොලිසිය විසින්…
කටාර් ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ට්‍රම්ප්ගෙන් නිවේදනයක්
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් සඳහා ඉන්දීය ආධාරයක්
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල්…
විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින්…
අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක්
අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සංගම්වල විවෘත අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.…
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී…
හිටපු නාවික හමුදාපති යලිත් රක්ෂිත බන්ධනාගාරයට
විශ්‍රාමික හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222