- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
එසැණ
මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී හෝටලයක්, හෝටල් හා ආපනශාලා සංකීර්ණයක් සහ උත්සව ශාලා පරිශ්‍රයකින් සමන්විත Waters Edge ඉතිහාසය අලුත් කරමින් ඉතිහාසයේ ප්‍රථම වරට වාර්ෂික ආදායම බිලියන 3 ඉක්මවා ඇති බව Waters Edge සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා පසුගිය දින මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබුවා. 2024 දෙසැම්බර් මස 12 වැනි දින Waters Edge හි නව සභාපති ලෙස
ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
ඉන්දීය බලශක්ති වෙළෙඳපොළට ශ්‍රී ලංකාව ඇතුල් වෙයි ! අන්දමන් දූපතේ…
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන…
ජනාධිපති සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක්…
රාගසා සුළි කුණාටුවෙන් මිය ගිය පිරිස ඉහලට -33 දෙනෙකු අතුරුදහන්
තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.…
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සංචාරක ඔසf්ට්‍රිලියානු 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පහසු ජයක්…
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය, වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති…
තලාව අනතුරෙන් සිව් දෙනෙකුට දිවි අහිමි වෙයි
කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක්…
නා උයන ආරණ්‍යයේ හිමිවරුන් හත් නමක් අපවත් වෙයි
කුරුණෑගල, මැල්සිරිපුර, පන්සියගම නා උයන ආරණ්‍ය සේනානයේ වැඩවාසය කරන හිමිවරුන් හත් නමක් අපවත්වී ඇති බව…
අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
ඩිජිටල් කාර්ය සාධක බලකාය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් පත් කළ බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස්…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















