- BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
- ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
- රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
- පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
- දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
- අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
- නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
- කෝපායිහිදී පුද්ගල ඝාතනයක්
එසැණ
BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදි දුම්රිය…
ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගියා…
රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
2024 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් ආර්ථික පරිවර්ථන පනතට අනුව…
ඒකාබද්ධ කාලසටහනට විරෝධය පල කරමින් ලංගම සේවකයින් වර්ජනයක
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට…
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද
පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද පැවැත්වෙනවා. ඒ අද පස්වරු…
සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. චරිත් අසලංක විසින් එහි නායකත්වය දරන…
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එහි අගනුවර වන…
පනත් කෙටුම්පත් දෙකක් සදහා කථානායකගේ සහතිකය
සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පතට සහ රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව…
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගම්මන්පිලට එරෙහිව විමර්ශනයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















