- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
එසැණ
මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී හෝටලයක්, හෝටල් හා ආපනශාලා සංකීර්ණයක් සහ උත්සව ශාලා පරිශ්‍රයකින් සමන්විත Waters Edge ඉතිහාසය අලුත් කරමින් ඉතිහාසයේ ප්‍රථම වරට වාර්ෂික ආදායම බිලියන 3 ඉක්මවා ඇති බව Waters Edge සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා පසුගිය දින මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබුවා. 2024 දෙසැම්බර් මස 12 වැනි දින Waters Edge හි නව සභාපති ලෙස
ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
ඉන්දීය බලශක්ති වෙළෙඳපොළට ශ්‍රී ලංකාව ඇතුල් වෙයි ! අන්දමන් දූපතේ…
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන…
කොළොන්නාවෙන් වහා ඉවත්වන්න
අඹතලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමගින් ජලාශයේ අවට පහත් නිම්න වෙත එහි ජලය මුදාහරින…
කැළණි ගඟ ආශ්රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 තුළ මහ ගංවතුර තත්ත්වයක්
ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග…
අනුරපුර බන්ධනාගාරයත් යටවෙයි
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමගින් ඇති වූ වැසි තත්ත්වය හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යට…
හැකි ඉක්මණින් ඉවත් වන්න – දොම්පේ, බියගම, කැලණිය ජනතාවට දැනුම්දීමක්
පවතිනස ුළු ගංවතුර තත්ත්වය තවත් පැය කිහිපයකින් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින…
උසස් පෙළ ඇතුළු විභාග දින නියමයක් නොමැතිව කල් යයි
උසස් පෙළ විභගය ඇතුළුව සියලුම විභාගයන් දින නියමක් නොමැති කල් දැමීමට තීරණය කළ බව විභාග…
හසලක සහ දේදුගල නායයම් දෙකක් – පහක් මරුට – පිරිසක් අතුරුදන්
හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් පස් දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 12 දෙනෙකුට…
ඉන්දුනීසියාවේ වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















