- ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
- ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
- ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
- ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
- යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
- පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
- සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
- ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි
එසැණ
ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
අයහපත් කාළගුණික තත්ත්වය මත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට…
ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
පවතින අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 1,091ක් පීඩාවට පත්ව…
කිරිගව සොරකම්වල දඩය ඉහළට
කිරිගව සොරකම්වලට අදාළ දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස්…
ප්‍රතිලාභීන් 150,000කට අස්වැසුම ප්රතිලාභ ගෙවීමට නොහැකි තත්ත්වයක්
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා මෙතෙක් ප්රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම්…
ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින සේවක සේවිකාවන්ගේ තොරතුරු එක්රැස් කරයි
ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින සාත්තු සේවික සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා වීසා…
තීරු බදු රහිතව ගෙන්වූ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
බදුල්ල වෙළඳසැලක් තුළදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් ළඟ තබා සිටි පුද්ගලයෙකු විශේෂ කර්ය…
සමිත දුලාන් ලක්මව රිදියෙන් සරසයි
2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබෙනවා.…
ආර්ථික අර්බුදය ගැන වෘත්තිය සමිති එකමුතුවකින් නිවේදනයක්
වර්තමානයේදී ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම පෙර නොවූ විරූ අන්දමේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට…
කෝටි දෙකක අයිස් එක්ක කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා STF එකට මාට්ටු
කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම බන්ධනාගාරයේ සිට මෙරට මත්ද්‍රව්‍ය…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















