- සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
- එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
- ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
- නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ
- විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්
- ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි
- 2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
- ඩොලර් ලක්ෂ 25හේ හැකර් කොල්ලය ගැන මහා බැංකුවෙන් වාර්තාවක්
එසැණ
සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
හූති සංවිධානය විසින් සෞදි අරාබියේ ජිසාන් නගරය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ පසුගිය සිකුරාදා සෞදි අරාබිය විසින් යේමනයේ හෝඩෙයිඩා වරාය නගරයට සහ…
එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
මේ වන විට එල් නිනෝ තත්ත්වය මෙරට තුළ ස්ථාපිත වී…
ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
ඉන්දීය මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා සිය ඉල්ලා අස්වීමේ…
පාකිස්ථානයට IMF වෙතින් ඩොලර් මිලියන 700ක ප්‍රදානයක්
පාකිස්ථානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් ප්රදානය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය…
ධීවර යාත්‍රාවක් පෙරලී ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන්
මාරවිල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. පොලිසිය පැවසුවේ…
ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි. සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්…
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට ඊශ්‍රායලයෙන් දැනුම්දීමක්
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත්…
ගාල්ල ලයිට්හවුස් හෝටලය අසල වෙඩි තැබීමක්
ගාල්ල දඩැල්ල ලයිට්හවුස් හෝටලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ වැගන් ආර් වර්ගයේ…
පිහිනුම් තටාකයකට ඇදවැටී 6 හැවිරිදි දැරියක් මරුට
සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී දැරියක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ…
ජාතික පාසල්වලට උපාධිධාරි ගුරුවරුන් බඳවා ගනී
දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















