- සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
- එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
- ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
- නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ
- විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්
- ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි
- 2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
- ඩොලර් ලක්ෂ 25හේ හැකර් කොල්ලය ගැන මහා බැංකුවෙන් වාර්තාවක්
එසැණ
සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
හූති සංවිධානය විසින් සෞදි අරාබියේ ජිසාන් නගරය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ පසුගිය සිකුරාදා සෞදි අරාබිය විසින් යේමනයේ හෝඩෙයිඩා වරාය නගරයට සහ…
එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
මේ වන විට එල් නිනෝ තත්ත්වය මෙරට තුළ ස්ථාපිත වී…
ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
ඉන්දීය මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා සිය ඉල්ලා අස්වීමේ…
මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදාව කැඳවයි
මහජන ආරක්ෂාව සදහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
ක්‍රිකට් පන්දු යැවීමට නව නීතියක්
ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යැවීමේ කාලය සම්බන්ධයෙන් නව නීතියක් හදුන්වා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වනවා.…
අධිවේගී මාර්ග සේවකයින් වර්ජනයක – රාජකාරි කටයුතු සදහා යුද හමුදාව කැඳවයි
අධිවේගි මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද සිය රාජකාරි…
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගයට
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතු`ඵ සැකකරුවන් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දෙසැම්බර් මස 06…
සනත් නිශාන්තට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම්
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවා තිබෙනවා. ඊයේ දින, සභාවේ සිදු…
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වෙන කාලය ජනපති කියයි
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය 2024 වසරේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ…
පේරාදෙණියේ සිදුවූ නායයාමකින් පුද්ගලයකු ජිවිතක්ෂයට
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පේරාදෙණිය නගරයේ නායයෑමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















