- අමෙරිකාවේ වෙඩි තැබීමක්
- මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
- පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
- දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
- ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
- ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
- වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
- දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
එසැණ
අමෙරිකාවේ වෙඩි තැබීමක්
අමෙරිකාවේ නිව්යොක්හි කොනි දූපත් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් අතර අවුරුදු 06, 07, 12…
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා.…
පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස පෝලන්තයට ඇතුළු වීමට උත්සාහ කළ ඇෆ්ගන් ජාතිකයින් 15…
රටට අවශ්‍ය ජනතාව සමග උරෙනුර ගැටී ක්‍රියා කල හැකි නායකයෙක් – ජාතික ජන බලවේගය කියයි
දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කල යුත්තේ දේශපලනඥයා විසින්ම බව ජාතික ජන බලවේගය පක්ෂය පවසනවා. එම…
වත්මන් ජනපති යලි බලයට ගෙන එම සඳහා සියල්ල සුදානම් – සබරගමු ආණ්ඩුකාරවරයා කියයි
එළබෙන ජනාධිපතිවරණයේදීත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම් වෙනූවෙන් සියලු දෙනා පෙල ගැසෙමින් සිටින…
තවත් පොහොය 4කින් සජිත් ජනපති ලෙස පත්වන බවට සජබයෙන් ප්‍රකාශයක්
පොහොය දින හතරක් ගෙවී යාමට මත්තෙන් තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරේට ජනාධිපතිවරයා ලෙස…
අලුත උපන් බිලිඳා රෝහලේ දමා 15 හැවිරිදි මව පලා යයි
අලුත උපන් සිය බිලිඳු දරුවා රෝහලේ දමා පලාගිය මවක් පිලිබඳ පුවතක් යාපනය ශික්ෂණ රෝහලෙන් වාර්තාවනවා.…
තායිවානයේ භූ කම්පනයක්
තායිවානයේ නැඟෙනහිර තායිවානයේ මුහුදුබඩ ආශ්රිත පළාතක ඊයේ රිච්ටර් මාපකයේ 5.8ක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී…
එක්ටා ගිවිසුමට විරුද්ධව පෙත්සමක් අරගෙන මහරගමට (වීඩියෝ)
මෙරට රත්‍රං මිල ඉහළට
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරනවා. ඒ අනුව කොළඹ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















