- අමෙරිකාවේ වෙඩි තැබීමක්
- මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
- පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
- දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
- ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
- ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
- වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
- දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
එසැණ
අමෙරිකාවේ වෙඩි තැබීමක්
අමෙරිකාවේ නිව්යොක්හි කොනි දූපත් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් අතර අවුරුදු 06, 07, 12…
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා.…
පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස පෝලන්තයට ඇතුළු වීමට උත්සාහ කළ ඇෆ්ගන් ජාතිකයින් 15…
පොලිස් නිලධාරීන්ට තීරු බදු රහිත යතුරුපැදි
පොලිස් නිලධාරීන්ට තීරු බදු රහිතව යතුරුපැදි ලබාදීමට පොලිස් මූලස්ථානය අවධානය යොමුකර ඇතැයි වාර්තාවනවා. ඒ පොලිස්…
අනාරක්ෂිත ලිඳකට වැටි කුඩා දරුවකු ජිවිතක්ෂයට
මැදගම, ඊරියගහමඩ ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ, ඊරියගහමඩ,…
කිරි බෝතලයෙන් මතුවූ පුපුරනද්‍රව්‍ය
ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් සහ පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ…
පියාගේ වෙඩි පහරින් පුත්‍රයාට තුවාල
සුරියවැව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා. සුරියවැව පොලිසිය පවසන්නේ පියා විසින්…
පළාත් කිහිපයක වැස්ස වැඩි වෙයි
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
අක්මීමන ඝාතනයේ සැකකරුවන් රත්මලානේදී අත්අඩංගුවට
අක්මීමන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයකට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර…
බුදු දහම සහ කෘතිම බුද්ධිය අතර සම්බන්ධය සොයන්න රුපියල් බිලියනයක්.
බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබද පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව ජනාධිපති රනිල්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















